ලෙන්ගතුම හීනයක පැතුම් මල් පිබිදෙමින්...
එදා බැඳි සෙනෙහස
දොඩමළු වුණා ආදරෙන්...
එක්වන තුරුම දෙහදම
හිත් කොනක දැවටෙමින් නෙත් කෙවෙනි හීනයක
ළබැඳී වූවා දෙහද
සංසාර ගමනකට........
සිතෙහි රැඳි සොඳුරු ලොව
දිනන්නට නිතැතින්ම
මුවඟ රැඳි සිනාකැන්
ඇඳෙන්නට ඒලෙසම
ලැබු ඒ යුගදිවිය දස වසර සැමරුමට
ගෙනෙන්නම් සුබ පැතුම්
හදින්පිරි මිතුරුදම...